මේකෙ බොරුවට වට්සැප් ගෲප් හදලා ඒකෙ ලින්ක් එකක් දාලා තියෙනවා ඒකින් ගියාම මේ ෆිල්ම් එකේ සයිට් එකට එන්නෙ ඒකෙ තියන watch කියන එක touch කරලා ඒකෙ ස්ක්රීන් ශොට් එකක් දාන්න කියනවා telgram num එකකට ,ඒ නම්බර් එකට දැම්මම ඒකින් කියනවා වට්සැප් ගෲප් එකින් ලෙෆ්ට් වෙලා screenshot එකක් දාන්න කියලා ඊටපස්සෙ රුපියල් 750ක payment එකක් අපිට කරනවා කියලා ,අපි screenshot එක දැම්මම අපිට ආයෙ කිසි රිප්ලයි එකක් කරන්නෑ ,බොරුවක් කරන්නෙ, වංචාවක් කරන්නෙ ඒ වගේ වැඩ කරලා watched ගාන වැඩි කරගන්නෙපා.