The most attractive television program....
අපි තවමත් ආදරේ කරනවා අනුහස්- සමල්කා කතාවට... තවමත් "සනුහස්" නමින් දකින්නට ප්‍රාර්ථනා කරනවා... මේ ටෙලි නාට්‍ය තුළින් අපි රංගන ශිල්පියෙක් ලෙසත් හදුනාගත් රවීන් කණිෂ්ක මේ වන විට තමා විශිෂ්ටයෙක් බව සනාථ කර ඇත....