මේකේ සංගීත අධ්යක්ෂකවරයා පිස්සෙක් .. කන පැලෙන්න background මියුසික් දමා ඒ පිස්සා මොනවද බලාපොරොත්තු වෙන්නේ ..
Remote අතේම තියාගෙන ටිවී බලන්න වෙලා ..
අපිට මේක එපා කෙරෙව්වේ සංගීත්කාරයා.
මෙයාලගේ සංගීතේ නාට්ය එපාකරවන්නේත් ඔය කනපැලෙන්න Music දාන මිනිහයි...
දෙබස් ඇසෙන්නේ නෑ.. මේකට anith චැනල්
බලලා ිිිිිිිිිඉගෙනගන්නකියන්න.
අර පිස්සා ඇර අනිත් සියලුම දෙනාගේ රගපෑම්
ඉතාමත් හොදයි ..
ලිහිනිගේ අලුත් කොල්ලා ඇබලයෙක් කරලා director විසින්. ඒක එපාකලේ නලුවෝ නෙමේ...අනිත් මීහරකා..