නොදකින් මේවගේ කතා හදන උන්ටත් ගහලා උන්ගේ ග්රාම සේවකටත් ගහන්න ඕන එදිරිමුණි තෝනම් ජාතික ශාපයක්..
මම කියන්නේ මේ වගේ කතා බලන්න එපා යකො
තොපිට ලංකාවේ වෙන කතා නැදද මෙන්න මේ මගුල ඉවර කරපන් දැනවත් මොකද මේකට වඩා සිරසේ ගියපු ස්වප්න හොදයි මොකද අන්තිමට එකත් ඉවර උනා . මේක ඉවර වෙන්න එක්කෝ තෝ මැරෙන්න ඕන .